IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ජනපති රටට දුන් ආදර්ශ මිල කරන්න බෑ

 

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජනාධිපති රටට ලබාදී තිබෙන ආදර්ශ මිල කළ නොහැකි බව මහජන ආරක්ෂක සහ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අපේ ජනාධිපතිතුමා වාහන 24ක් පාවිච්චි කරමින් පාරේ ගියා යැයි චෝදනාවක් එල්ල වුණා.තව ටික වෙලාවක් පාරේ හිටියා නම් වාහන දෙතුන් සීයක් ගණන් කරගන්න පුළුවන් කම තිබුණා.අනුර දිසානායක ජනාධිපතිතුමා පාවිච්චි කරන්නේ ඉතා සීමිත වාහන ප්‍රමාණයක්. ජනපති  බලයට පත්වීමෙන් පසුව ආර්ථික මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ඇතිකර තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් දැවැන්ත ආදර්ශ ප්‍රමාණයක් ලබාදී තියෙනවා.ඒ ආදර්ශ හරහා නිර්මාණ වන බොහෝ දෑ වල වටිනාකම් මුදලින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. ගෙවී ගිය වසර තුළ ඔහු ලබා දුන් ආදර්ශ මෙන්ම නායකත්වය අයවැයේ සඳහන් ගණන් හිලව් වලටත් වඩා මිල කළ නොහැකියි.ඒ ආදර්ශ අනාගත පරපුරට ධන නිධානයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (1)

ජනපති රටට දුන් ආදර්ශ මිල කරන්න බෑ

Toni Sunday, 16 November 2025 02:59 PM

පුදුම ආදර්ශයක් තමයි දීලා තියෙන්නේ. කප්පරක් බොරු කියලා බලයට ඇවිල්ලා. බොරුවෙන්ම ජීවත් වන විදිහ ගැන මාර ආදර්ශයක් දීලා තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 815 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1771 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site