
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල කාර් බෝම්බයක් පිපිරීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර සිටී.
ජනාධිපති අනුර දිසානායක මහතා මෙලෙස ශෝකය පළ කරන්නේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
මේ ශෝක ජනක අවස්ථාවේ ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමග සහයෝගයෙන් සිටින බව ජනාධිපතිවරයාගේ එම සටහනේ දැක්වේ.
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිගෙන් ඉන්දියාවට සොව