
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණය පවත්වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
එම ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව ද රවී කරුණානායක මහතා කීය.
ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද කරුණානායක මහතා පැවසීය.
කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පැවතිඋතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් කරුණානායක මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'ජනපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් '
සුපුන් Monday, 31 July 2023 01:17 PM
හරි... හරි නම නිර්පාක්ෂික. කෙරෙන වැඩ. පොහොට්ටුවෙයි, යූඑන්පී එකෙයි හොරු බේරා ගැනීම... සාමාන්‍ය මිනිහට අසීමිත ලෙස බදු ගහලා මඩිය තරකර ගත්තා. ඉදිරි සතිය, මාසය අමාරුයි... කියව කියවා ඉන්නවා මිසක් කෝ මේ රටට කරපු සේවයක්. ඩොලර් එක අඩුවුණා කියනවා. උද්ධමනය අඩු වුණා කියනවා... කොහෙද බඩු මිලක් අඩුවෙලා තියෙන්නේ... සාමාන්‍ය දුප්පත් මනුස්සයා ඡන්දෙ එනකම් තමයි බලන් ඉන්නේ හොරු දෙගොල්ලෝම නිහඬ කරවන්න...
Dileepa Monday, 31 July 2023 01:22 PM
පල් හොරෙක්ට කියලාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා. ගමන සුබයි...
ලුම්බිණි Monday, 31 July 2023 01:36 PM
පිස්සු නැත්නම් ශෝක්...!
wedage Monday, 31 July 2023 02:24 PM
ලලිත් අතුලත්මුදලි ගෙ සල්ලි වලට මොකද කලේ ඔය් නෙද එව ගත්තෙ
Perera Monday, 31 July 2023 02:34 PM
මෙයත් හැංගිලා හිටපු ඇඳ යටින් රිගලා එළියට ඇවිල්ලා වගේ...
Nimesh Monday, 31 July 2023 03:11 PM
නිර්පාක්ෂික කියලා UNP කාරයෝම රැස්වීම තියෙනවා... මතක තියාගන්න පොහොට්ටු, අලි හොරු දෙගොල්ලන්ගේම ආරක්ෂකයා තමයි ඔය නිර්පාක්ෂික බෝඩ් එකක අල්ලන් එන්න හදන්නේ...
පුරවැසියෙක් Monday, 31 July 2023 05:23 PM
ඒ හරක් මස් කරලා ඉවරයි. දැන් ඉන්නේ අලුත් පරම්පරාවක්. ඔය කථා අහන්න හිටපු අය දැන් නෑ. මෙයා මේ කොහේද හිටියේ...? දැන් එළියට බැහැලා කතා කරන්නේ බය නැතුව. යාපනේ ගියා නේද හෙලිකොප්ටර් එකකින් ඩොලර් හොයන්න ගියා කීවා නේද? කෝ ඒ හොයපු ඩොලර්...? පිස්සු පිස්සු අප්පා අපිට. මෙයාලා ආයෙත් දේශපාලනය කරන්න අරන්... දැන් මදිද මේ රටට කරලා තියෙන හරිය... දැන්වත් පාඩුවේ ඉන්නවද? මරු කියවන්නේ නැතිව ඡන්දයක් එනකන් මිනිස්සු සුපිරි පිළිතුරක් දෙයි...!