IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්‍රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය.

ආශ්වා රෝහක රථ හෝ වෙනත් පරිවාර රථ කිසිවක් නොතිබිණි.

අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු ආරාධිතයන් පැමිණීමේ දී ද ඉදිරිපසින් පැමිණියේ එක් පොලිස් යතුරුපැදියක් පමණි.

ජනපති ඇතුළු නායකයන් පැමිණීමේදී ඔවුන්ගේ බිරියන්,සැමියන් පැමිණීම මීට පෙර නිදහස් උළෙල වලදී දැකගත හැකි වූ නමුත් මෙවර එවැනි දෙයක් සිදු නොවීය.

ඡායා ළහිරු හර්ෂණ



අදහස් (14)

ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි

Harsha Gunathilake Tuesday, 04 February 2025 09:44 AM

දැන් ඔයාලා කතා කරන්න

:       41       39

prasad Tuesday, 04 February 2025 10:06 AM

මෙවැනි නායකයින් බිහිවීම රටට වාසනාවක්

:       32       30

Mr Don Tuesday, 04 February 2025 10:19 AM

මාලිමාවට ජයවේවා.

:       32       25

Harimanis Tuesday, 04 February 2025 11:54 AM

ජනාධිපති මෝටර් බයික් එකෙන් ආවත් අපට මොකද? මේ ගොන් චූන් වලින් සමාජයේ දැනෙන ප්‍රශ්න විසඳන්නේ නැත්තේ. යකෝ මිනිස්සු තුන්වේල කන්නේ නැහැ දැන්, ලෙවකනවා. වරෙල්ලා පුළුවන්නම් ගෙයින් ගෙට මිනිසුන්ගේ නියම තත්වය ඇස් පණාපිට බලාගන්න පුළුවන් වෙයි.

:       29       49

චිත්‍රානන්ද Wednesday, 05 February 2025 05:56 AM

කොයි පළාතේද ?උදව් කරන්න පුළුවන්.

:       0       1

Govinda Tuesday, 04 February 2025 12:27 PM

දැන් ඔයාලා කවි, ගී, සිංදු, රචනා ලියන්න.

:       18       6

අමල් Tuesday, 04 February 2025 04:29 PM

මෙහෙම යනකොට අන්තිමේදී ජනාධිපතිගේ තනියට, තුන පමණයි ඉතිරිවෙන්නේ !

:       1       4

සංක්‍රාන්ති භූමි Tuesday, 04 February 2025 04:38 PM

ජනාධිපතිටයි , අගමැතිනියටයි තමන්ගේ සහකාරිය ගෙන්න බැරිතරමට නිදහස් උත්සවය හරි චාම් ! හරි සරලයි !

:       0       2

fairoos Tuesday, 04 February 2025 05:36 PM

ඉතාම හොද වැඩක් ජනතාව පීඩාවට පත් වෙලා තියන වේලාවක මේකත් ඉතුරුකිරිමක්

:       20       21

ගුණරත්න Tuesday, 04 February 2025 06:04 PM

පයින් ආවත් අපට එකෙන් සත බාගෙක වැඩක් නැහැ, අපි අවුරුදු ගානක් සල්ලි එකතුකරගෙන හිටියා අඩුම ගානේ පොඩි කාර් කට්ටක් ගන්න කියල, මුන් එකටත් වල කැපුවා, කාලකන්නි. අපි පිනට ඉල්ලුවේ නැහැ, සල්ලි දීලා ගන්න ආසාවෙන් බලා හිටියේ, රනිල් හිටියා නම් ඔය කිසි දෙයක් නැහැ. අපරාදේ කරපු ගොන්කම්,

:       4       2

Neel Tuesday, 04 February 2025 07:01 PM

අපේ රටේ සමහරක්ට නිකන් ඉදන් කන්න බොන්න දෙන්න කවුරුත් නැහැ.. වැඩකරන්න උත්සාහ කරන්න ඕන රස්සාවල් ඕන තරම් තියෙනවා.

:       1       2

Nishan Wednesday, 05 February 2025 03:00 AM

රටම බලන් ඉන්න මොහොතක්, රටටම පැහැදිලිව පේන තැනක්, මුළු රටේම වැඩියෙන්ම ආරක්ෂිත ස්ථානය. ෂෝ එකක් දාන්න හොඳම වෙලාව.

:       1       2

බක්මී්ගොල්ල Wednesday, 05 February 2025 08:20 AM

ඕවා විතරක් කොරලා මදි. මේ රට දියුණු කරන්නනම් රටේ නිකං ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද. ජොබ් නැති තරුණ පිරිස් කොච්චර ඉන්නවද. වැරදි දේවල් කරලා මුදල් උපයන්න ඒ අය පෙළෙම්බෙනවා. ඒ අය එක් කරලා රටට, තමන්ට යහපතක් වෙන දේකට යොමු කරන්න පුළුවන්. ලොකු පොල්වතු තියෙනවා ඒවගේ අමතර බෝග වගාකරන්න පුළුවන්. ප්‍රදේශයට ගැලපෙන කර්මාන්ත පොඩිවට හෝ පටන්ගන්න පුළුවන්....

:       1       3

ගුනසෝමWednesday, 05 February 2025 08:00 PM

වතුවල අතුරු භෝග වගා කරන්නත් ඕන දැන් ජනාධිපතිද? වත්තේ අයිතිකාරයෝ අශ්වාරෝහකයන් වෙන්නද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 240 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 268 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 263 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
2025 මැයි මස 12 345 0

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ


රනිල් ගංගාරාමයට
2025 මැයි මස 12 367 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ
2025 මැයි මස 12 151 0

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1182 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site