
(අංජුල මහික වීරරත්න)
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාව සවිබල ගැන්වීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙල හෙට (8)එළිදක්වන බව කොළඹ මහ නගර සභාවේ එජාප හිටපු මන්ත්‍රීනී සඳමාලි උළුවඩුගේ මහත්මිය පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (7) පැවැසුවාය.
රජය කාන්තාවන් වෙනුවෙන් ඉදිරියේදී කරන්නට යන වැඩපිළිවෙල සහ කාන්තාවන් එකතු කරගෙන කාන්තාවන්ගේ දායකත්වයෙන් රටට ප්‍රතිලාභයක් ලබා දෙන ආකාරය ගැන එහිදී සාකච්ඡා කෙරෙන බවද උළුවඩුගේ මහත්මිය කීවාය.
සමහර දේශපාලන කණ්ඩායම් කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරමින් සිටින බවද උළුවඩුගේ මහත්මිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගේ කාන්තා දැක්ම හෙට එලියට
ajith Thursday, 07 March 2024 10:00 PM
ඡන්දෙ ළං වුණාම තමයි කාන්තාවෝ මතක් වෙලා තියෙන්නේ.
Ananda Thursday, 07 March 2024 10:04 PM
කොපි කළ හැක. සම කළ නොහැක...
sam Thursday, 07 March 2024 10:56 PM
ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පමණක් නොව කාන්තාවගේ පැලෝපීය නාලය දක්වාම බලය ලබාගැනීම වෙනුවෙන් ලංකාවේ සිදුවූ බලලෝබි දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතුවේ...!
Prabha Thursday, 07 March 2024 11:00 PM
නගර සභාවෙත් හිටපු මන්ත්‍රී... ඒ කියන්නේ දැනට එන්න කිසිම කෙනෙක් පින්පතිට නැද්ද?
Perera Friday, 08 March 2024 03:38 AM
මොවුන් ඔක්කොම අවදිවෙලා තියෙන්නේ ජජබේ වැඩ පටන් ගත්තාට පස්සේ නේ...
Nimal Friday, 08 March 2024 07:48 AM
මොනවට මේ වැඩ පිළිවෙල එලි දක්වනවාද ?මේවා එජාපයේ දවල් හීන .ඇරත් තව සුළු කාලයයි ඔය වැඩ කරන්න ලැබෙන්නේ .එදාට ඔය ඔක්කොම ගෙදර ගෘහනියන් බවට පත් වෙයි
ගමේ එකාලා Friday, 08 March 2024 07:42 PM
ගැහැණු ගැන මතක් වෙලා තියෙන්නේ දැනුයි. මෙච්චර කල් නිදාගෙන වෙන්ඩැති හිටියේ? ඔය මොනවා කිව්වත් අපි ඕවාට රැවටුණු කාලේ දැන් ඉවරයි...