(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් බවට පාර්ලිමේන්තුවේ දී තමා මීට කියූ අදහස සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරිපත් කළ අදහසට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා 17 වන ව්‍යවස්ථා සංශෝධන නඩුවේ තීන්දුව ගෙන හැර දක්වන්නට තමා කැමති බව කීය.
මුල සිටම යෝජනා කර ඇත්තේ ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් හැටියට බව කී ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයා කරන පත්කිරීම් සඳහා සහය වීම එහි කාර්යයක් යැයි සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක්