
(අංජුල මහික වීරරත්න)
අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළට පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.
එම ඉඩම තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට භාවිත කරන ලෙස ද ජනපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල සඳහන් වෙි.
ජනාධිපතිවරයා අඹේවෙල ගොවිපොළේ කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දුන්නේ ය.

2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්
pakeer Wednesday, 28 December 2022 02:05 PM
පුදුම වැඩේ කියන්නේ, මේක ජනාධිපති කියනකම්ම හිටියේ ඇයි? එතකොට මේවායේ ඉන්න නිලධාරින් ඉන්නේ මොකටද? මම හිතන්නේ ඔවුන් ඉන්නේ, පාටි දාන්න වෙන්න ඇති... කොහෙත් මෙහෙම තමයි. දෙයියනේ අපිට නැහැනේ මෙහෙම රැකියාවල් ලැබෙන්නේ... හම්බ වුණා නම් දන්නවා මේවා කරන විදිහ...
FAIROOS Wednesday, 28 December 2022 02:29 PM
ලංකාවෙ කියන්නෙ ජනාධිපතිගෙ අම්මගේ අප්පගෙ බූදලයක්
අලි ගුණේ Wednesday, 28 December 2022 04:13 PM
"ආශුගේ උපදේශකත්වයෙන් රනිල්ට සත්ත්ව කරුණාව...! කියලා හෙඩිම තව ටිකක් කාලීන කරන්න තිබුණා.
Asanga Wednesday, 28 December 2022 06:40 PM
අම්මගේ අප්පගේ බූදලයක් කියලා හිතෙනවද ගොයියෝ මේ රට...?