IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනාධිපති ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය (Viola Amherd) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි . ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.

ලංකා ජනාධිපතිවරයා සහ ස්විස්ටර්ලන්ත ජනාධිපතිනිය මෙහිදී සුහඳ කතාබහක ද නිරත විය.



අදහස් (3)

ජනාධිපති ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි

Asanga Thursday, 18 January 2024 04:24 PM

අයියෝ සල්ලි...

:       0       0

Lal Thursday, 18 January 2024 08:13 PM

පරිවර්තකයින් අනවශ්‍ය අපී ජනාධිපතිතුමන් කරන සේවය අගය කළයුතුයි...!

:       9       2

chandima Friday, 19 January 2024 06:21 AM

ඉංග්‍රීසි ටිකක් කතාකරපු පලියට වැඩ්ඩෝ වගේ පෙනෙන්නේ ගොන්නුන්ට .වෙන රට වල පාරේ හිඟා කන උනුත් කතාකරන්නේ ඉංග්‍රීසියෙන් .වෙන මොකුත්ම බැරුව ඉංග්‍රීසි විතරක් කතා කලාට වැඩක් තියනවද ගොබ්බයො .රාජපක්ෂලා හොරා කෑවට අඩු තරමින් කොන්ද වත් පන තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site