IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්‍ෂාවක්

(යොහාන් භාසුර)

කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්‍ෂාවක් යෙදවා තිබුණි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති මන්ධිරයේ ආරක්‍ෂාවට ස්ථානගත කර තිබෙන ආකාරය දැකගත හැකිය.  

(ඡායාරූප: ශාන්ත රත්නායක

 



අදහස් (11)

ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්‍ෂාවක්

Shan Friday, 06 May 2022 04:04 PM

නන්දසේන හොඳටම බයවෙලා නේද? දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.

:       25       49

sharm warn Friday, 06 May 2022 04:47 PM

මේ මොකද මේ? අයියෝ ඉතින්... රටේ නායකයා රටේ ජනතාවගෙන් ආරක්ෂා වෙන්න හැංගිලා... හතර විලි ලැජ්ජාවේ බැරුවා අප්පා...!

:       14       28

sunil Friday, 06 May 2022 04:47 PM

ඒ ගොල්ලන්ට ආරක්ෂාව, ජනතාවට බඩගින්න...

:       12       23

Faizer Friday, 06 May 2022 05:15 PM

වානේ බට ටිකක් අරන් පාස්ස ගත්තා නම් නරකද?

:       9       24

tdr Friday, 06 May 2022 06:01 PM

ඩයස් පෝරාවට කඩේ යන ජවිපය මේකේ වැහි වැහැලා...

:       17       33

chandima Friday, 06 May 2022 06:29 PM

ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක්ද? රටේ ප්‍රශ්න විසඳුවේ නැතිනම් තවතවත් රුපියල බාල්දු වෙනවා. එන්න එන්නම බඩුමිල ඉහළ යනවා. මැරෙනකල්ම හැංගිලා ඉන්න වෙනවා. ඔයිට වඩා නරකද අයින් වෙලා ගියානම්? අඩු තරමින් රට සංතෝසයෙන් නිදාගන්නවත් පුළුවනි...

:       5       18

Prabha Friday, 06 May 2022 09:24 PM

කවුරුත්ම නැද්ද ඔය මනුස්සයාට කියලා දෙන්න මේ රටේ සැබෑ තත්වය...?

:       4       7

Lalla Friday, 06 May 2022 11:07 PM

මේ උද්දච්ච පුද්ගලයා පැස්බර න්‍යාය අනුගමනය කරනවා වගේ. ඔලුව හංගගෙන ඉන්න. අසාර්ථක උත්සාහයක අවසාන කාලය...

:       0       1

ගමේ එකාලා Saturday, 07 May 2022 12:54 AM

රටම වලපල්ලට ඇදලා දාපු දූෂිත නායකයෙක් ආරක්ෂා කරන්න මෙච්වර ආරක්ෂක හමුදාවක්... අහන්න තියෙන්නේ ඇයි බයද කියලා...!

:       0       1

Senu Lasarus Saturday, 07 May 2022 07:08 AM

මේ රටේ මැති සබේ ඉන්නෙත් උන්මන්තකයින්. මිනිස්සුන්ටත්, රටටත් නෙමෙයි ලැදියාව. ගොඩක් දෙනාට ඕනේ දැන් තමන්ට අවශ්‍ය නායකයින්ව පත්කර ගන්න. අපේ රටට ඕනේ ඒකාධිපති පාලනයක්. ජනාධිපති තුමාට පුළුවන් හමුදා ආණ්ඩුවකින් මේ රටට යහපත උදා කරන්න. වෙන ක්‍රමයක් නැහැ.

:       0       1

Nandana Saturday, 07 May 2022 10:04 AM

වටිනාකමක් නැති දෙයක් ආරක්ෂා කිරීමෙන් ඵලක් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site