IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවා

(යොහාන් භාසුර)

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (15) පස්වරුවේ පැවසීය.

නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී ජනාධිපති ධූරයට සහ අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වන මන්ත්‍රීවරු හෙළි කරන බව කී කරුණාතිලක මහතා විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර යම් සම්මුතියකට පැමිණීමට අවශ්‍ය කටයුතු සැකසීමට ද ක්‍රියාත්මක වෙමින් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7 පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී අද (15) පැවැති සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එසේ පැවසීය. 



අදහස් (5)

ජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවා

ආරියාව Friday, 15 July 2022 09:48 PM

සජිත් ආවොත් ආරියාව ප්‍රේමදාසගේ කාලේ වගේ වෙයි...! හිරුණිකා ජාතිය අමතයි. සිංහලයාගේ ශබ්ද-කෝෂය අතටම අරගෙන..!

:       0       0

amal Friday, 15 July 2022 11:35 PM

ඉතිහාසයේ අපි දැකපු හොඳම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. 2015 දී ජාත්‍යන්තර සහයෝගය ලබාගත්තු හැටි පුදුම හිතෙනවා. මොකද මහින්ද ඒක විනාශකරලා තිබුණේ. මෛත්‍රිපාල වගේ පරිණත අත්දැකීම් ඇති පුබුද්ධ අයෙකුට පමණයි රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්...!

:       0       0

ජගත් ලියනගේ Saturday, 16 July 2022 05:25 AM

ඔය තනතුරු දෙකට රනිල් සහ රාජපක්ෂ කෙනෙක් නැතුව වෙන ඕන කෙනෙක් පත්වුණාට කමක් නැහැ.

:       0       0

ගජමිතුරු Saturday, 16 July 2022 07:24 AM

මෙතෙක් පැවති පූර්වාදර්ශයක් අනුව සභානායක අගමැති ලෙසට පත්කිරීම කරන්න වෙනවා නේද? එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගැලපෙනවා 1993 සිදුවීම මෙතෙක් අභියෝගයට පත්වෙලා නැහැ... ඒ නිසා දිනේෂ් අගමැති වියයුතුයි. රනිල් ජනාධිපති ලෙසට දිගටම සිටිය යුතුයි...

:       0       0

ganegoda Saturday, 16 July 2022 10:57 AM

ජයවේවා...! අපේ කැමැත්ත අලුත් බලවේගයකට...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site