IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනතා විප්ලවයකට එකමුතුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්

නිරයුද අරගලයෙන් ජනතා විප්ලවයකට එකමුතුව ෆීඩ්මාශල් සරත් ෆොන්සේකා මහතාගේ  ප්‍රධානත්වයෙන් සංවිධානය කල විරෝදතාවයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි  අද (11)දින පැවති අතර  එහිදි සරත් ෆොන්සේකා මහතා පැමින සිටි විරෝධතාකරුවන් සමග උද්ගොශණයේ යෙදුනු අයුරු .

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

ජනතා විප්ලවයකට එකමුතුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්

krishna Friday, 11 August 2023 07:49 PM

නිකන් ෂෝ විතරයි...! 

:       0       0

මහසෙන් Friday, 11 August 2023 09:56 PM

තවත් ජනපති සිහින දකින්නෙක්...!!!

:       0       0

Rata Perata Friday, 11 August 2023 10:58 PM

මෙන්න මේක තමයි දැන් රටට ඕනෑ. ජනතාවට නියම නායකත්වයක් සහ මග පෙන්වීමක්... නැතිනම් මේ විහිළු ආණ්ඩුව රට නැතිකරලාම දානවා.

:       0       0

anoma perera Saturday, 12 August 2023 05:42 AM

යුද්ධයයි, විප්ලවයයි දෙකක් බව හඳුනා නොගත් අය.. නෙල්සන් මැන්ඩලාගේ පොත කියවූ පලියට, සිරගතවූ පළියට විප්ලව සාර්ථක නොවේ. කැලණියටත් ආයුබෝවන් කියන්න සූදානම් වෙලා අම්බලන් ගොඩටම යන්න.

:       0       0

ජයලත් Saturday, 12 August 2023 07:59 AM

කොහ‍ොම ආවත් දැන් දිනන්න බෑ...!

:       0       0

සමන් විමල් Saturday, 12 August 2023 09:44 PM

ඇමරිකන් සල්ලිවලට නහින කෙනෙක්. සුදු කොඩි කතාවක් කියලා හමුදාවත්, ඇමරිකන් තනාපතිට ගතු කියලා කරන්නාගොඩ සහ තවත් රණ විරුවන් කිහිප දෙනෙක් පාවා දුන්නා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site