(ඉන්දිකා රාමනායක)
මහජන උපයෝගිතා කොමිෂන් කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරු දඹුල්ල නිවසේ සඟවාගෙන සිට මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38-40 අතර වයසේ පසුවන පුද්ගලයන් පුද්ගලයින් දෙදෙනෙකි.කොළඹ අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනක රත්නායකගෙන් කප්පම් ගත් තවත් දෙකක් දැලේ