
(අංජුල මහික වීරරත්න)
රටේ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවත් රත්නප්‍රිය මහතා කීය.
ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද (22) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බොරු බිල්ලන් මවා ජනතාව පාරට බස්සන්න එපා කියා අපි වෘත්තීය සමිතිවලට කියන බව පැවැසූ රත්නප්‍රිය මහතා විපක්ෂ නායකවරයා ද අදාළ නොවන, ප්‍රායෝගික නොවන පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා ජනතාව පාරට බස්සන්න උත්සාහ කළ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතිවාදය අවුලන පිල්ලි යළි හිස ඔසවමින් සිටිනවා
චන්දන Friday, 22 September 2023 09:33 PM
කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල් අහ ගන්න තමන් වෙනත් ආණ්ඩු කාලෙ කරපු දේවල්....
wedage Saturday, 23 September 2023 07:48 AM
හය දෙනෙකුගෙන් සමන්විත පිල්ලි කොට්ඨාශයක් නම් අපට පේනවා.
ගමේ එකාලා Saturday, 23 September 2023 03:36 PM
තමුනුත් ඉන් එක්කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අතීතයේ තමුන් කටයුතු කරපු හැටි, කියපු කරපුවා දන්නෝ හොඳාකාරවම දනිති...
Bamunuarachchi Saturday, 23 September 2023 06:20 PM
නර්ස් උන්නැහේ සමුර්ධිය වැඩි කරනවා කිව්වාම ඇයි මිනිස්සු ඒ පැත්තට ඡන්දෙ දෙන්නේ? මිනිස්සු සමෘද්ධිය ලබාගන්න කැමැති නිසා. ජාතිවාදය මතු කළාම මොකද මිනිස්සු ඒ පැත්තට ඡන්දෙ දෙන්නේ තම ජාතිය රැකගන්න කැමැති නිසා. හම්බයෝ මඩකලපුව සෞදි අරාබියේ කොටසක් ලෙස පාලනය වෙනබව, පාරවල් වලට නම් අරාබි කාරයින්ගේ නම්දාගෙන අරාබි පුරයක් ලෙස පාලනය වෙනබව රටේ මහ ජාතියට කවුරු හෝ නොකීවා නම් හම්බයෝ වෙනම රාජ්‍යයක් ඉල්ලන තුරු අපි ඒ බව දන්නේ නැත.. සුළු ජාතීන් රට තුළ කරන ක්‍රියාකාරකම් රටේ මහ ජනතාව දැනගතයුතු නැද්ද? දෙමළා රටෙන් 2/5 කඩා ගැනීමට විරුද්ධව සිංහලයා නැගී සිටීම කාගේ ජාතිවාදයද? සිංහල ජාතිවාදයද? දෙමළ ජාතිවාදයද? මේ වඩුග නායකයා හා JVP කාලකන්නි සෙට් එක හදන්නේ දෙමළුන්ගේ හා හම්බයින්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමටයි.