IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේදී විද්වතුන් 5දෙනෙකුට සම්මාන


(පාලිත ආරියවංශ)
 
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන අංශය සංවිධානය කළ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේ දේශ නේතෘ හා දිස්ත්‍රික් කලාකරු සම්මාන ප්‍රදානය හාලිඇල ජාතික පාසැල් ශ්‍රවණාගාරයේදී අද( 27) අද පැවැත්විණ.
 
මෙහිදි ජීවිතයට වරක් පමණක් හිමිවන දේශ නේතෘ සම්මානය මහාචාර්ය  ජයසේන කෝට්ටගොඩ, මහාචාර්ය ජේ.බි. දිසානායක, රංගධර ජයලත් මනෝරත්න,  ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි  එම්. ප්‍රනාන්දු සහ මාධ්‍යවේදී  කේ.එස්. ශිවකුමාරන් යන අයට හිමිවිය.
 
දිස්ත්‍රික් කලාකරුවන් පිරිසකටද මෙහිදි සම්මාන ප්‍රදානය කෙරිණි.
මහාචාර්ය  ජේ. බී. දිසානායක මහතා සාහිත්‍ය දේශනය පැවැත්වීය.
 
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය,  නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු නිලධාරීහුද ජනතා නියෝජිතවරු පිරිසක්ද මීට සහභාගී වූහ.



අදහස් (1)

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේදී විද්වතුන් 5දෙනෙකුට සම්මාන

sam Friday, 27 September 2019 11:21 AM

කෝ හලෝ මහලොකු ඇමති? මේ මනුස්සයාට මෙහෙම වැදගත් දෙයකටවත් එන්න බැරිද? කම්කරු හෝ සිකියුරිටි නොවෙන නිසා වර්ජනය කරනවද?

:       0       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site