
(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සේවකයින් පිරිසක් අද (23) පෙරවරුවේ පැය 5ක වැඩවර්ජනයක නිරත වූහ.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් වැඩවර්ජනයෙන් අනතුරුව අද දහවල් එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු
(ඡායාරූප: ශාන්ත රත්නායක)

(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්