(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය.
ජතික ගිය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ශනයක්
Himali Monday, 31 July 2023 06:18 PM
ඔය සිංහවංශ කියන නම අලුතෙන් දාගත්තු වාසගමක් වෙන්න ඕනෑ. අනෙක් කාරණය ජාතික ගිය ඔතැන ගායනා කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම රියසල් කරන්න ඇති.. එතකොටවත් එතන හිටපු කාටවත් කියන්න බැරි වුණාද මහතා කියන එක වැරැදියි කියලා...
Namal Monday, 31 July 2023 06:19 PM
මුලිංම මේ වගේ ප්‍රසිද්ධ වෙන්න දඟලන අය තමන්ගේ හැකියාව තක්සේරු කර ගත යුතුයි. මෙයා මේ ට්‍රයි කරන ස්වර පරාසය එයාගේ ආච්චිටත් ඉහළයි.
Hiran Monday, 31 July 2023 06:20 PM
ක්‍රිකට් ක්‍රීඩාව කතෝලික අක්‍රමණයන් අතට පත්වෙලා. ඔවුන් හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කතෝලික පාසල්වලට අයිති දෙයක් කියලා...
HELAYA Tuesday, 01 August 2023 11:18 AM
අනුන්ගේ ජාතියට, ආගමට අපහාස කරන්නා අවජාතකයෙකි, වසලයෙකි... එතකොට තමන්ගේ ජාතියට, ආගමට අපහාස කරන්නා? අපට කන්න දෙනවා නම්, අපට බොන්න දෙනවා නම්... මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ..?