IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික ඖෂධ අධිකාරියට ඇමෙරිකානු පුහුණුවක්

(යොහාන් භාසුර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම පුහුණුවේ අරමුණයි.

අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා ආහාර පිළිබද අධිකාරිය වන එෆ්.ඩී.ඒ ආයතනයේ අභාෂය ගනිමින් ඉදිරියේදී ඖෂධ ගෙන්වීම හා නියාමනය කිරීමේදී එම ආයතනයේ උපදෙස් ගන්නා බවය.

ඉදිරියේදී තත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය අවම කරගැනීම සදහා මෙම දැනුම ඖෂධවේදීන් භාවිතා කරනු ඇතැයි සභාපතිවරයා කීය.



අදහස් (1)

ජාතික ඖෂධ අධිකාරියට ඇමෙරිකානු පුහුණුවක්

Sisil Wednesday, 30 August 2023 08:25 PM

ශ්‍රී ලංකාවේ ගැටළු දේශපාලන, ආර්ථික, සමාජීය හෝ ආයතන තුල පවතින අර්බුද ගැටළු විසදීමට උත්සහ කරනු ලබන සියල්ලෝම / ආයතනන මාධ්‍ය සාකච්චා පවත්වමින්, ඔවුනට පවතින ගැටළු, අසරණවු මහජනයා වෙතම ඉදිරිපත් කිකරමින් ඔවුන්ගේ අසරණ බවය කියා සිටීම එමපුද්ගලයන්ගේ නොහැකියාව, කිසිදු නිර්මාණශිලිත්වයක්, කැපවීමක් නොමැතිවීම සහ අසරන බව මනාවට පැහැදිලි කිරීමකි. මාධ්‍ය සකජා පැවැත්වීමෙන් ගැටළු විසදීය නොහැක. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වා ඔවුන්ගේ ආයතන සහ යාන්ත්‍රනය පවත්වාගෙන යා යුතුවන්නේ කෙසේද කියා දැනුවත් කිරීම අගය කල යුතුවේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site