
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (INSS) විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්ෂක සමුළුව - 2023 රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) උපාධි අධ්‍යයන පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එක්විය.
INSS හි අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන (විශ්‍රාමික) විසින් වැඩසටහන ආරම්භයේදී පිළිගැනීමේ කථාව කළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ආරක්ෂක සමුළුවට ජනපති යයි
Anura Nanayakkara Saturday, 20 May 2023 09:09 AM
මෙතැනට කොළපාට සාරි කුමටද? අවස්ථාවේ ගාම්භීරත්වයට නින්දාවකි...