
(සනත් ගමගේ)
ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනතා රැලියක් අද සවස අම්බලන්තොට ජනතා ජනතා අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැති අතර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගය සියලුම අපේක්ෂකයන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

2025 දෙසැම්බර් මස 18
287
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාජබ රැලියට මහ සෙනඟක්
fairoos Monday, 30 January 2023 07:06 PM
ජයවේවා..!
BamunuaracchiTuesday, 31 January 2023 08:00 AM
මෙදා පාර අනිවාර්යයෙන්ම ජය නියතයි.
චමින්ද Tuesday, 31 January 2023 11:35 AM
මේ හලෝ බොරුකරන්න එපා ඇත්ත බමුණු ආරච්චි කවදාවත්ම ඔය පැත්තට ආවඩන්නෙ නැහැ මිනිහා ජෙප්පො කියල ඔය පක්ෂයේ අයට බනින ගමන් උපරිමයෙන් ජාති වාදය කරපින්නා ගත් අයෙක් .මිනිහ මයින කුලයේ මුල් පුරුකක් තමයි
විජිත් Monday, 30 January 2023 11:27 PM
ජයවේවා !!! ඒ කේ ඩී ජනාධිපති වේවා, ජාතික ජනබලවේගයට ජය වේවා !!!
චින්තකTuesday, 31 January 2023 01:34 PM
ජනතාව හිතාගෙන ඉන්නවා අනුර ඇවිල්ලා රාජපක්ෂලා හිරේ දාවි කියලා .ඒක කවදාවත් වෙන්නෙ නෑ.දැන් චීනය මහින්ද වෙනුවට තෝරගෙන ඉන්නෙ අනුර.රාජපක්ෂලගේ ගැහිලි වලට ෆුල් සපෝට් එක දුන්නෙ චීනය.චීනෙ මහින්දගෙ ඡන්ද වලට ඩිරෙක්ට් සල්ලි දුන්නා .අනුරට මහින්දලට අතක්වත් තියන්න ලැබෙන්නෙ නෑ.මාලිමාවෙ නැගිටීම කියන්නෙ චීන සපෝට් එක.
Lal Tuesday, 31 January 2023 08:17 AM
ගෝටාගේ - 2 ක
දාස Tuesday, 31 January 2023 08:57 AM
රටේ අනාගතය ඔබලා සතුය
Indrajith Tuesday, 31 January 2023 09:43 AM
ජය වේවා NPP
chandrasiri Tuesday, 31 January 2023 09:48 AM
කට උල් කරල බොරුව ඇත්ත වගෙ කිව්වට, මෙයාල ගිනි තියන්න නම් හොදයි, රට පලනයට පොතෙ ගුරාල ාවෙයි, අබ සරනයි.
NadeeTuesday, 31 January 2023 10:26 AM
අම්මේ එකනේ අවරුදු 74 කොරපු එකේ සැප දැන් විදින්නේ නේද. දැන් සපද?????
නරියාගේ ගමන Tuesday, 31 January 2023 01:07 PM
කවුරුත් කෙල හලාගෙන පස්සෙන් යන්නේ එළුවාක් බීජ දෙක බිම වැටෙන තුරුයි.