IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාජබ අ‘පුර කාන්තා සමුළුව කතුන්ගෙන් පිරේ

(දයාරත්න ඇඹෝගම)

ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.

මෙහිදි සමුළුව ඇමතු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසිංහ,වසන්ත සමරසිංහ,එම පක්ෂකයේ විධායක නිලධාරින් ඇතුළු කාන්තාවන් විහාල පිරිසක් එක්ව සිටියහ.

එම කාන්තා සමුළුව අනුරකුමාර දිසානායක මහතා ඇමතු අයුරැත් ඊට සහභාගිවු කාන්තාවන් පිරිසෙන් කොටසකුත් සේයාරැ වලින් දැක්වේ.



අදහස් (11)

ජාජබ අ‘පුර කාන්තා සමුළුව කතුන්ගෙන් පිරේ

Bamunuarachchi Sunday, 11 February 2024 09:27 PM

එන්න ඇත්තේ සහෝදරයා ටයි කෝට් ඇඳලා ඉන්නවා බලන්න. නැතිනම් මොන කෙන්ගෙඩියක් අහන්නද හැමදාම කියන්නේ එකම දේ.. අපිට හෙඩ් ෆෝන් එක ගහන්න විදිහක් නැහැ අනුර ගෙ කථා ඇහිලම කනේ කරගැට.

:       14       4

Sanath KandyMonday, 12 February 2024 02:49 PM

ඔබලා වගේ වහල්ලු හිතාගෙන ඉන්නේ ටයි, කෝට් අඳින්න වරම් තියෙන්නේ ඔබලාගේ ස්වාමියන්ට විතරයි කියලාද​? ටයි කෝට් විතරක් නොවෙයි, උඩරට ප්‍රභූවරු ඇන්ද මුල් ඇඳුම වුණත් අඳින්න උරුමයක් තියෙන ගොවි පුතෙක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයා.

:       0       8

Bamunuarachchi Tuesday, 13 February 2024 09:36 AM

වහල්ලු අවුරුදු 5 න් 5 ට බලයට ආවා . අවුරුදු 58 ජේවීපී ට වහල් කම් කරලා ජෙප්පෝ අන්තිමට 3% වැටුනා . කවුද නියම වහල්ලු? අනුරට ටයි කෝට් මතක් උනේ ඉන්දියාවේ යන්නද? ජෙප්පෝටත් අරුමයක් නිසා තමයි අනුර ටයි කෝට් ඇන්ද එක YouTube එක පිරෙන්න දැම්මේ. අනුර ටයි කෝට් ඇන්ද එක කාටත් විහිළුවක් උනා.

:       0       0

සමිත Sunday, 11 February 2024 10:35 PM

Topless පෙරහැර කීයටද එන්නේ?

:       7       2

ChNdima Monday, 12 February 2024 06:24 AM

මිනිස්සුන්ට එපා වෙච්චි දේශපාලකයෝ ඔය පැත්තෙන් හිටියානම් ගෑණුන්ගෙන් ගුටි කාලා මැරෙනවා...

:       0       6

ChandanaMonday, 12 February 2024 02:55 PM

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ස්ථිරයි.

:       1       9

රෝහිත Monday, 12 February 2024 08:14 AM

මේ සෙනඟ පෙන්නන එකට නියම උත්තරේ නලින් බණ්ඩාර මැතිතුමා දුන්නා, "එකෙක් රයිගම පැත්තේ, අනිකා ගම්පොල පැත්තේ" "එහෙට වහිනවා මෙහෙට ගංවතුර" හැම පැත්තෙන්ම සෙනඟ ඇදලා පෙන්නනවා සෙනඟ ඉන්නවා කියලා, ජෙප්පෝ කියන්නේ මේනියා කාරයෝ තමයි ඉතින්...

:       17       5

kamalMonday, 12 February 2024 02:01 PM

රෝහිත- උඹ වගේ මෝඩ මූසලයෙක් .උඹලා වගේ එවුන් ස්වාභාභාවිකව හරි මැරිලා යනකම් මේ රට හදන්න බෑ

:       4       11

KumaraMonday, 12 February 2024 02:52 PM

පෙරේදා නුවර රැළියේ හිටපු එක කාන්තාවක් හරි ඊයේ අනුරාධපුරේ රැළියේ ඉන්නවා පෙන්නන්න පුළුවන්ද​? ඕනෑතරම් වීඩියෝ ෆොටෝ තියෙනවා.

:       0       8

Aravinda Monarawila Monday, 12 February 2024 09:30 AM

ජයවෙව්වා ජාතික ජන බලවේගයට

:       6       12

ශ්‍රියානන්ද Monday, 12 February 2024 02:26 PM

ජවිපෙ කියනවා එයාලා කාලයට අනුරූපව තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගත්තලු. ඔය වෙනස්වීම කියන්නෙ අංශක 180ක් ආපස්සට කැරකිලා වාමාංශික ප්‍රතිපත්තියෙන් දක්ෂිණාංශික ලිබරල් වෙනවා කියලා එක. එතකොට එජාපය විවෘත ආර්ථිකය ඇතිකරලා ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය ව්‍යවසාය අඩුකරලා ඔය ගමන යන්න ගියේ මීට දශක තුනකටත් කළින්. ජවිපෙ ආණ්ඩු කළේ නැති වුණාට එයාලා හැමදාම (එජාපයට) ආණ්ඩු කරන්න දුන්නේ නෑ. 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ විවේචනය කරලා මහින්ද එක්ක එකතුවෙලා ආණ්ඩුව පෙරළුවා. යළි පුබුදමු වැඩපිළිවෙළ කරන්න දුන්නා නම් අද ලංකාව මේ අර්බුදයට යන්නේ නෑ. වෘත්තීය සමිති පාරට බස්සලා වැඩවර්ජන කරලා ජනතාව ගොනාට අන්දලා රට අඩපණ කරන වැඩේ හැමදාම කළා. දැන් ප්‍රතිපත්ති වෙනස් කරගෙන ලැජ්ජා නැතුව කියනවා පෞද්ගලීකරණය කමක් නැතිලු. ජවිපෙට දැන් මොළේ පෑදුණු එක හොඳයි. ඒත් ඒ ප්‍රතිපත්ති නිසා දශක ගාණක් තිස්සේ රට නැවතුණා. බණ්ඩාරනායක කළේත් මීට සමාන දෙයක්. එජාපයෙන් ඉවත්වෙලා ශ්‍රීලනිපය කියලා පක්ෂයක් හදන්න කිසිම හේතුවක් නෑ. හුදෙක් බලය වෙනුවෙන්ම මහපොළොවේ පැළ කරන්න බැරි ප්‍රතිපත්තියක් ලංකාවේ දේශපාලනේට ගෙනැල්ලා රටේ ගමන සම්පූර්ණයෙන්ම අවුල් කළා. අද ශ්‍රීලනිපයත් වෙනස් වෙලා. ජවිපෙත් වෙනස් වෙලා...

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site