(යොහාන් භාසුර)
ජංගම දුරකථන සහ ඒවායේ උපාංග ආනයනය සීමාකිරීමෙන් ඒවායේ මිල අධික ලෙස ඉහළ යෑමේ අවධානමක් ඇති බවත් එසේ වුවහොත් එහි වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංමගයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.
ජංගම දුරකථන සහ උපාංගවල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිවනොහැකි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව කී ඉන්ද්‍රජිත් පෙරේරා මහතා ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම දුරකථන මිලත් නගී?
දිමුත් Monday, 29 August 2022 12:10 PM
සමාව ඉල්ලන්න නෙමෙයි, ඕගොල්ලන්ටත් හිගාකන්න තමයි වෙන්නේ ඉස්සරහට.