(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙම අපේක්ෂකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මාර්තු මස 3 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලයේදී බව පොලිසිය පවසයි.
මෙයට අමතරව එම කාලයේදී පක්ෂ ආධාරකරුවන් 131 දෙනෙකු සහ වාහන 31ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
Kamal Koyrala Monday, 28 April 2025 05:16 PM
පක්ෂෙත් නම් කලොත් හොඳයි නේද ?