(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට(22) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීම අද (21) දහවල් 12.00න් අවසන්වීමට නියමිතය.
නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඡන්දෙ දිනය හෙට ප්‍රකාශයට
kamal Saturday, 21 January 2023 03:28 PM
බොහොමයක් උන්දලට හෙට සෝක දිනයක්.