IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්ද දෙකම එකට තියන්න නීතියෙන් ඉඩක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන්  සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය.

මැතිවරණ දෙකම එකට පැවැත්වීම ජනප්‍රිය මාතෘකාවක් වුවත් එමගින් වියදම අඩුවේදැයි යන්න ගැටළුවක් බවත්  සමහර විට මෙය වියදම වැඩිවීමට බලපාන කාරණයක් විය හැකි බවත් ඔහු කීවේය.

නිශ්චිත කාලවලදී ඒ ඒ මැතිවරණ  පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක්  මතු නොවන බවද රත්නායක මහතා කීය.

මේ වර්ෂයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන්  සභාව  සූදානම් බවද   අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.



අදහස් (1)

ඡන්ද දෙකම එකට තියන්න නීතියෙන් ඉඩක් නෑ

අරවින්ද මොනරවිල Monday, 08 April 2024 04:55 PM

දැන් රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියට වුවමනා වෙලා තියෙන ඡන්ද ටික ඔක්කෝම එකවර පවත්වලා හො තමන්ට ලැබීමට නියමිත ඓතිහාසික පරාජයේ අවමානය අඩුකර ගන්න පුළුවන්ද කියලා බලන්නයි. කොහොමද ඡන්ද තැබූවත් මහජනතාව විසින් ලොවෙත් නැති වෙන්න පරදවනවා ඔය කල්ලිය අනිවාර්යයෙන්ම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site