IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්දෙ තිව්වොත් ආණ්ඩුවට ලැබෙන්නේ සීයට 10යි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුවට පාර්ශවයට ලැබෙන්නේ 10% ක ඡන්ද ප්‍රතිශතයක් බව ආණ්ඩුවේම බුද්ධි අංශ පවසා තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඡන්දය කල් දැමීමට හේතුව එය බව ද නලින් බණ්ඩාර මහතා කීය.

ගෝඨාභය කලෙට එහා ගිය දෙවෙනි සුනාමියක් එන බව කී නලින් බණ්ඩාර මහතා රටේ භූ කම්පනයක් වී හානියක් වීම වැළැක්වීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතු බව පැවසීය.



අදහස් (9)

ඡන්දෙ තිව්වොත් ආණ්ඩුවට ලැබෙන්නේ සීයට 10යි

Nissanka Thursday, 23 February 2023 11:03 AM

සජබෙට 27% ජාතික ජන බලවේගයට 53%

:       1       1

අරවින්ද මොනරවිල Thursday, 23 February 2023 11:10 AM

සජබෙට ලැබෙන ඡන්ද ප්‍රතිශතය බුද්ධි අංශයට කියන්න බැරි වෙලාද නැත්නම් නලින් බඩාරට අමතක වෙලාද ?

:       2       11

jayasekara Thursday, 23 February 2023 11:28 AM

උඹලටත් හම්බවෙන්නේ 11%

:       2       12

Sunil Thursday, 23 February 2023 11:39 AM

මොන 10% ද?5% වත් ලැබෙන්නේ නැහැ

:       7       9

chandima Thursday, 23 February 2023 11:56 AM

එහෙනම් ඉතිරි සියයට අනූව ජන සමගි ජන බලවේගෙට ලැබෙයි නේද ?

:       5       6

fairoos Thursday, 23 February 2023 12:56 PM

සහතික ඇත්ත..., හැබැයි වැඩියෙන්ම ඡන්දෙ ලැබෙන්නේ මාලිමාවට...!

:       0       0

Ruwan R Thursday, 23 February 2023 02:31 PM

තමුන්ලට කියලත් ලොකු වෙනසක් නෑ...

:       0       4

විපරමා Thursday, 23 February 2023 03:31 PM

පින් ජනපතියා ගේ කෙරුවාවල් වල හැටියට ඒකවත් ලැබෙන එක ෂුවර් නැහැ.

:       2       1

Bamunuarachchi Friday, 24 February 2023 12:59 PM

දැන් ඡන්දෙ තිබ්බොත් ආණ්ඩුවට ලැබෙන්නේ සීයට 10ලු. ඒත් ජෙප්පෝ 2020 ගත්තාට වැඩියි, ඒකයි අපි ඡන්දෙ තියන්නේ නැත්තේ... තව අවුරුද්දකින් ඡන්දෙ තියනකොට රට හැදිලා බදු හා බඩුමිලට පුරුදුවෙලා. එතකොට මේ ආණ්ඩුව සීයට 70ක් ගන්නවා ෂුවර්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site