(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ තිබිය යුතු ද නැද් ද, බදු අසාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවට අදහසක් ප්‍රකාශ කළ නොහැකි යැයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඡන්දය සම්බන්ධයෙන් හා බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ වෙනත් පාර්ශවයකට බවද ඒ පිළිබඳව මහ බැංකුවට වගකීමක් නැතැයි ද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද අපට අදාල නෑ
Rohana Thursday, 26 January 2023 08:50 AM
ඒ වුනාට බදු ප්‍රතිපත්තිය සකස්කිරීමේදී මහබැංකුවේ මතය විමසීමක් කරනවා. ඒ නිසා බදු ප්‍රතිපත්තිය 100% ක්ම මුදල් අමාත්‍යාංශයේ වැඩක් නොවෙයි.