
(මනෝප්‍රිය ගුණසේකර)
චාවකච්චේරි නගර සභාවේ නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම් මහතාට ඔහුගේ මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමේ වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද නිකුත් කළේය.
චාවකච්චේරි ප්‍රදේශයේ ඡන්දදායකයන් දෙදෙනකු ගොනුකර තිබූ මූලික පෙතසමක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
චාවකච්චේරි නගරසභා බලපදේශයේ පදිංචි ජන්දායකයන් දෙදෙනකු ගොනුකොට ඇති පෙත්සමේ උත්තකරුවන් වශයෙන් සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ මහලේකම් ජී.ජී. පොන්නම්බලම්, චාවකච්චේරි නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම්, චාවකච්චේරි නගර සභාව, තේරීම් භාර නිලධාඑීවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙතස්ම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මහතා කරුණු දක්වමින් චාවකච්චේරි නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම් මහතා නගර සභා බල සීමාවෙන් පිටත පදිංචිකරුවකු වන බැවින් ඔහුගේ පත්විම බල රහිතකරන රිට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය කුමාර්. ගුරුබරන් මහතා කරුණු දක්වමින් අදාළ නාගරික මන්ත්‍රීවරයා චාවකච්චේරි නගර සභා බලපදේශයේ මායිමේ පදිංචිකරුවකු බවත් එහෙයින් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවකුෙ වශයෙන් සැලකිය යුතු බව සඳහන් කරමින් අදාළ ලේඛණ ඉදිරිපත් කළේය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චාවකච්චේරි පුංචි මන්ත්‍රීට උසාවියෙන් තහනමක්