IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චිලී හි ගින්නකින් දෙදෙනෙක් මරුට

චිලී හි විනා ඩෙල් මාර් වෙරළබඩ නගරයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් දෙදෙනකු මියගොස් නිවාස 400කට හානි වී ඇතැයි චිලී බලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ හේතුවෙන් චිලි රජය හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදි.

ගින්න ඇති වන අවස්ථාවේ පැවති අධික සුළගේ වේගය හේතුවෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් ගින්න පැතිරුණු බව ගිනි නිවන භටයෝ ප්‍රකාශ කළහ. අක්කර 270 කට අධික ප්‍රමාණයක් ගින්නට හසුවී ඇතැයි චිලී හි ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසා ඇත.

 ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් 400 ක් පමණ සහභාගී වූ බව චිලි බලධාරීහු පෙන්වා දුන්හ.

034



අදහස් (0)

චිලී හි ගින්නකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site