චිලි රාජ්‍යයේ උතුරු මැද ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී සැන්තියාගෝ සහ වල්පරයිසෝ ප්‍රදේශවලට වැඩි බලපෑමක් එල්ල වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූ කම්පනයෙන් දහස් ගණනක් නිවාස අහිමි වී ඇති අතර ජීවිත හානි සිදු වී නොමැත.
චිලි රාජ්‍ය ලෝකයේ වැඩිම භූමිකම්පා ඇති රටවල් අතරින් එකක් වන අතර 1960 වර්ෂයේදී රික්ටර් මාපක9.5 ක ප්‍රබල භූ කම්පනයක් චිලී රාජ්‍යයේ ඇති විය.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චිලී රාජ්‍යයේ භූ කම්පනයක්