(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැත.
මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දී තිබිණි.
චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චාල්ස්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද?
ganegoda Saturday, 28 January 2023 01:04 PM
මනුස්සයින්ව බලෙන් තියාගෙන වැඩගන්න, අපි රජකාලේ නෙමෙයි...!
ජගත් ලියනගේ Saturday, 28 January 2023 03:09 PM
ඕකට කියන්නේ "ගොට්ට දාලා බලනවා" කියලයි...
විජිත් Saturday, 28 January 2023 05:38 PM
එතුමියට චණ්ඩි බත්බැලයින් ලවා තර්ජනය කෙරෙව්වේ ඔයා නොවෙයිද පින් බබෝ..? කාලයක් මේ රට ලේ ගංගාවක් කරපු අය ගැන මොනකතාද? ගඩාෆිව හීනෙන් පෙනෙන්න අරගෙනලු නේද? අපරාධය පසුපස දඬුවමත් එනබව අමතක කරන්න එපා. එය ඔබටත් එලෙසම වලංගුයි, සොබාදහමත් එක්ක සෙල්ලම් බැහැ...
Nimal Saturday, 28 January 2023 06:13 PM
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය... ද්‍රවිඩ ජාතීන් නියෝජනය කරමින් දේශපාලනයට පැමිණිය හැකියි..
fairoos Sunday, 29 January 2023 12:41 PM
ඉතින් ඇම්ඩානේ කිව්වේ ඉල්ලා අස්වෙන්න කියලා...