IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් ඡන්දෙට බාධාවක් නෑ

(ඩයනා උදයංගනී)

සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනකු ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කළේය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා තිබුණේ සිය මුහුණු පොතෙහි සටහනක් යොදමිනි.



අදහස් (2)

චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් ඡන්දෙට බාධාවක් නෑ

නිහාල් Thursday, 26 January 2023 03:14 PM

ඒ වුණාට අලුතින් පත් කරන කෙනා මහින්දගේ ගොට්ටෙක් වුණාම කාටද වාසි...?

:       1       2

nalin Thursday, 26 January 2023 03:45 PM

මැතිවරනයක් පැවැත්වෙන වෙලාවෙ එකට බලපාන අයුරින් රාජකාරිය පැහැරහැර ඉල්ලා අස්වීම නීතිවිරෝදී නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site