IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චරිතටත් කෝප් කමිටුවට යන්න අවස්ථාව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෝප්  කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඒ කමිටුව තීරණය කර ඇත.

චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී තොරතුරු රැසක් අනාවරණය කළ හෙයින්  කමිටුව ඉදිරියට පැමිණ ඔහුට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව දෙන  බව  කෝප්  කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා දූෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින්ද  තොරතුරු ගණනාවක් පසුගියදා අනාවරණය කළේය.



අදහස් (3)

චරිතටත් කෝප් කමිටුවට යන්න අවස්ථාව

Rohana Thursday, 13 October 2022 07:37 AM

රාජපක්ෂ හිතවාදී COPE කමිටුවට ගිහින් චරිත හේරත් මොන දූෂන වංචා වාර්තා කලත් කමිටුවට ඒවා ප්‍රසිද්ධියට පත්නොකර ඉන්න බලය තියෙනවා. ඒකනේ චරිත හේරත්ට සාමාජිකත්වයවත් නොදී මේවගෙ සභාපති ඇතුළු සාමාජිකයින් රනිල් විසින් පත්කර ගත්තෙ.

:       0       0

Bamunuarachchi Thursday, 13 October 2022 08:31 AM

හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවදීම පමණක් නොවෙයි සභාපතිකම දෙන්න.

:       0       1

අපේ රට් Thursday, 13 October 2022 11:52 AM

හොද අදහසක්,නමුත් සියල්ල දැනගෙන වචන වලට සිමා නොකරන්න. මාහාචාර්යතුමනි යන්න, එන පොට හොද නැත්නම් කෙල්ල නොපෙන්නාම ගෙටගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site