IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලී අස්වීම නිවේදනය කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසේකර මහතා කීය.සජිත් පේමදාස මහතා තමාට පියෙක් වගේ සැලකූ බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.



අදහස් (11)

චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Dewa Tuesday, 09 January 2024 01:12 PM

මේ වගේ ඔය 224 සෙට් එකම අයින් වෙන්න ප්ලීස්

:       2       42

Aravinda Tuesday, 09 January 2024 01:13 PM

225න් එක කොන්දක් තියන එකට සතුටු වෙනවා.

:       3       42

Buddika Tuesday, 09 January 2024 02:02 PM

ඉතාම අසාමාන්‍ය දෙයක්.එත් ඔබ ඉල්ලා අස්වූ පමණින් ඡන්දයක් මෙ ජනාධිපතිවරයා නොතබන බව තෙරුම්ගත යුතුය.හෙතුව කුමන චන්දක් තිබ්බත් තමන් ගෙදර බව ජනාධිපතිවරයාම දන්නා බැවිනි

:       8       35

lankaputha Tuesday, 09 January 2024 02:04 PM

එය නාට්‍යයක් නම්... ඔහු එය කරන්නේ නියම වේලාවටය... එය සැබෑ හැඟීමකට නම් මම ඔහුට ගරු කරමි.

:       3       35

fairoos Tuesday, 09 January 2024 02:12 PM

විපක්ෂය හින්දා හරි .ආණ්ඩුවේ ඉන්න කාලකන්නින් අස්වෙයි

:       3       24

Kazi Shajahan Tuesday, 09 January 2024 02:13 PM

අනේ ඔක්කොම අස්වෙලා චන්දයක් තියන්න කෝ .අපිට ඔය පාලිමන්ට් එක ඕන නැහැ

:       6       29

අරවින්ද මොනරවිල Tuesday, 09 January 2024 02:53 PM

විපක්ෂයේ සියලු මංත්‍රීවරු ඉල්ලා අස් උනත් ආණ්ඩුවට රට පාලනය කරගෙන යන්න පුළුවන් .ඒක නිසා සමහරු කියන විදිහට සම්පූර්ණ විපක්ෂයම ඉල්ලා අස් උනොත් වෙන්නේ ආණ්ඩුවට විරුද්ධ මත වලට හඬක් නැති වෙනවා. ඒ වගේම මේ පාර්ලීමේන්තුවේ නිල කාලය තවම අවසන්ව නැති නිසාත් එවැනි ක්‍රියාවක් මගින් රටේ හො ලෝකයේ අවධානය දිනා ගන්න හො බැරි වේවි.

:       0       0

මැක්ස් Tuesday, 09 January 2024 03:15 PM

මෙවැනි කුට ව්‍යාපෘති සහ දහන් ගැටවලට හසු වන සෑහෙන පිරිසක් සිටින බව .කොමෙන්ටු වලින් පෙනේ.

:       0       1

G. K. Ekanayake Tuesday, 09 January 2024 04:07 PM

පුතානෝ පියානෝ වූ වගයි.

:       0       1

නිහාල් Tuesday, 09 January 2024 04:13 PM

ජවිපෙට පනින්න ලෑස්තිය

:       0       0

SARATH ANANDA Tuesday, 09 January 2024 06:20 PM

මම ඔහුට ගරු කරමි .ඔබගේ ආරක්ෂාව පිලිබඳ සිතන්න . ඔබ සතුරාට වැරෙන් පහර දුන්නා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site