IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක්

(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.

එම තරගාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණි විභාග කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව චාමික චෝදනාවලට වැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී ඇති බවත් විධායක කමිටුව මෙම දඩුවම පැනවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.

 



අදහස් (7)

චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක්

Prabha Wednesday, 23 November 2022 06:15 PM

එයත් එක්ක කැසිනෝ ගිය අනික් අය?

:       4       23

Bamunuarachchi Wednesday, 23 November 2022 06:24 PM

ජෙන්ටල්මන්ලාගේ ක්‍රීඩාව ජෙනිටල් මෙන් අතට ගිය එකේ ප්‍රතිඵල....

:       3       26

Nimal Wednesday, 23 November 2022 07:13 PM

මොනවා කිව්වත්..., චන්දිමාල්ලා, මැතිව්ස්ලා විනයගරුක ක්‍රීඩකයෝ...

:       4       28

මහසෙන් Wednesday, 23 November 2022 07:26 PM

යක්ඛ පුතෙක් උනාම ක්‍රිකට් විතරක් නෙවේ තව තව දේවල් ගහන්න ඕනා.

:       0       0

Sisira Wednesday, 23 November 2022 07:43 PM

තව ටික දවසකින් දඩුවම ලිහිල් කරනවා කලින් කරෙත් එහෙමයි

:       0       0

නිහාල් Wednesday, 23 November 2022 10:25 PM

මෙයාලා ලෝකනාථ වැඩ සේරම කරලා වෙලාවක් තිබුනොත් ක්‍රිකට් ගහන අය

:       0       1

Bunny Preena Thursday, 24 November 2022 08:51 AM

චාමික වැරදි ක්‍රීඩාවක් තෝරාගෙන තියෙන්නේ .ඔහුට වඩාත් සුදුසු මල්ලව පොර ක්‍රීඩාවයි .එහෙම නැතිනම් චිත්‍රපටියක දුෂ්ටයාගේ චරිතයයි මටනම් හිතෙන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site