IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


චීන සංචාරකයන්ට ‘කොවිඞ්’ පරීක්ෂණ අනිවාර්යයි

චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණවලට යොමුවී, ආසදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව, චීනයේ සිට පැමිණෙන අවුරුදු දෙකට වැඩි, සියලු දෙනා දින දෙකක් ඇතුළත ලබා ගත් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බව පෙන්වන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.

දින 10 කට පෙර ආසාදිතයකු වී සිටියේ නම්, සුවය ලබමින් සිටිනවා යැයි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇමෙරිකාවට ඇතුළු විය හැකි බව ද සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.

ආසාදිතයන් නොවන බව තහවුරු කර ගනිමින්, ඇමෙරිකාවට ඇතුළු වෙද්දී ආසාදිතයන් වුවහොත්, නියමිත දින ගණන නිරෝධායනයට යොමු කරන බව ද ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත.

චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට පමණ නොව, ඉතාලියෙන්, ඉන්දියාවෙන්, තායිවානයෙන් සහ ජපානයෙන් පැමිණෙන සංචාරකන්ට ද තහංචි පැනැවීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

(රොයිටර්)



අදහස් (1)

චීන සංචාරකයන්ට ‘කොවිඞ්’ පරීක්ෂණ අනිවාර්යයි

sharm warn Thursday, 29 December 2022 12:40 PM

ලංකාවට එන චීනුන්ට නම් කෝවිඩ් නෙවෙයි, ඒඩ්ස් තිබුණත් අවුලක් නෑ. මොකද ඉතින් මේක චීනයේ ප්‍රාන්තයක්නේ... මිත්‍රවරුනි, ඊළඟ කොවිඩ් මංගල්‍යයට සූදානම් වෙලා ඉන්න.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site