IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීන - ලංකා ප්‍රමිතියට ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා චීනය අතර තීරු බදු නොවන වෙළඳාමේදී මතුවන තාක්ෂණික බාධා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ  පරිපාලනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.

අදාල කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාවය ලැබී ඇතැයි රජය කියයි.



අදහස් (1)

චීන - ලංකා ප්‍රමිතියට ගිවිසුමක්

chandima Wednesday, 13 March 2024 03:49 AM

එතකොට කුණු පෝර උනත් ගෙන්නන්න පුළුවන් නේද ?එහෙ ප්‍රමිතියයි මෙහෙ ප්‍රමිතියයි එකයිනේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site