IMG-LOGO

චීන පාලනයට එරෙහිව බීජිං හි විරෝධතා

විශ්ව විද්‍යාල සහ ශැන්හායි,බීජිං නගර ඇතුළු චීනය පුරා දැඩි කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මියගොස් තවත් 9 දෙනකු මියයෑමේ සිද්ධිය මෙම විරෝධතා ආරම්භ වන්නට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.

කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර චීන නගර කිහිපයක සහ විශ්ව විද්‍යාලවල ඊයේ(26) සහ අද(27) උදෑසන චීන ජනයා මෙසේ දැඩි විරෝධය එල්ල කර  ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.



අදහස් (4)

චීන පාලනයට එරෙහිව බීජිං හි විරෝධතා

sena Sunday, 27 November 2022 12:49 PM

ඕවා චීනේ මෙහෙ බැහැ හරිද?

:       5       4

අපේ චීන්නු Sunday, 27 November 2022 04:06 PM

මෙහෙ ඉදන් ප්‍රතිරෝධයට කණ්ඩායම් යවන්න බැරි නෑ. චීනය කරන හැම දේටම දණ නමන කණ්ඩායමක් චීනයේ නැතත් මෙහෙ ඉන්නවා.

:       5       5

චින්තාමණි Sunday, 27 November 2022 07:37 PM

දැන් ආයෙත් චීනයේ කොරෝනා විශේෂයක් වේගයෙන් පැතිරෙනවා. මීට පෙර කොරෝනා ව්‍යවසනයත් පටන් ගත්තේ ඔය චීන්නුන්ගේ මාළු කඩයකින් කියලයි කියන්නේ... මොකද චීනා නොකන සතෙක් නැහැ. වාර්තා නැතත් මිනීමස් නොකනවයි කියන්න බැහැ. අපි ප්‍රවේශම් වෙමු... එක චිනේකුටවත් ලංකාවට පැමිණීම තහනම් කළ යුතුයි. නැතිනම් කොරෝනා නැතිබව පැය 48 අතරේ කළ වෛද්‍ය සහතිකයක් රැගෙන පැමිණිය යුතුයි. මේ හොර නස්කුනි චීනා මේ ලෝකෙටම කරදරයක්...

:       10       3

de silva Monday, 28 November 2022 07:24 AM

චීනට කියලා විශේෂයක් කරන්න බැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site