IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


චීන දුරකතන සමගම ලොක්කෙක් හොටලයේදී වැටී මරුට

(ගයාන් සූරියආරච්චි)

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන්ගෙන සිටි චීන ජාතිකයකු හදිසියේ මියගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

ලෝක ප්‍රකට දුරකතන සමාගමන විධායක නිලධාරියකු වූ  මෙම චීන ජාතිකයා වයස අවුරුදු 46 ක පමණ අයකු බව ද පොලිසිය කියයි.

පොලිසිය දැනට සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය කරගෙන ඇත්තේ මෙම චීන ජාතිකයා බිම ඇදවැටීම හේතුවෙන් මියගොස් ඇති බවය.

මැද කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (2)

චීන දුරකතන සමගම ලොක්කෙක් හොටලයේදී වැටී මරුට

ගුණරත්න Tuesday, 25 February 2025 07:46 AM

මට තියෙන එකම බයත් ඕක, චීන්නුන්ගෙන් මොන ලෙඩක් ඒවිද කියල නෙවෙයි හදීසියේ අනතුරක් වුනොත් වටේ ඉන්න උන් ලෙඩා අරන් යන්නේ අඬු පඬු වලින් ඇදන් ගිහින් ගෝනියක් දමන තාලෙට. එහෙම අරන් ගිහින් ත්‍රී වීල් එකක තුනට හතරට නවල ඔබනකොට ලෙඩා මැරිලා ඉවරයි.

:       0       4

ලුම්බිණි Tuesday, 25 February 2025 09:29 AM

බිලියන 1.3කින් එක්කෙනෙක් කියන්නේ ඉලක්කමක් විතරයි .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site