IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි

(අංජුල මහික වීරරත්න සහ යොහාන් බාසුර)

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන  සන් හෙයාන්  සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති  ෂී ෂෙන් හොන් මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය.

 



අදහස් (4)

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි

චතුරි Thursday, 25 April 2024 01:26 AM

මමයි අන්දරේ මල්ලියේ මමයි අන්දරේ. චීනට හොර ශතික ඔප්පු හදා ගන්නද අප්පච්චිට කියලා.

:       5       2

de silva Thursday, 25 April 2024 06:45 AM

මුන් දෙගොල්ලෝ එකතුවෙලා වැඩකට නැති වියපෘති පටන් අරන් රට නය උගුලට දමල හොරකම් කරලා අපිව විනාශ කරා , ලබන චන්දෙන් පස්සේ නමලය අල්ලලා හිරේ දමන්න ඕනේ ලංකාවේ චීන්නු දුටු තැන හු කියා එලවල දමන්න ඕනේ , මුන්ගෙන් කිසිම යහපතක් අපට නැහැ ,

:       4       3

චතුරි Thursday, 25 April 2024 08:21 AM

මේ කියන දේවල් කරන්න වෙන්නෙ. මොන ආත්මෙද. මේ ආත්මේ නම් මොඩයින්ට තැනක් නැහැ

:       2       4

රාලහාමි Thursday, 25 April 2024 04:47 PM

චයිනිස් නෝනේ, ලබන මාසේ දෙනකම් කියලා සල්ලි ඉල්ලයි. අහුවෙන්න නම් එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site