IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


චීන ආරක්ෂක අමත්‍ය ධුරයේ වෙනසක්

චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් ඉවත් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත.

65 හැවිරිදි ලී ෂැන්ග්ෆූ ධුරයෙන් ඉවත් කිරීමට පෙර පසුගිය මාස කිහිපය පුරාවට අතුරුදන්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලී ෂැන්ග්ෆූ වෙනුවට එම ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි චීන රජය මෙතෙක් නිවේදනය කර නැත.

මාස 3 ක කාලයක් ඇතුළත, චීන රජයේ ජ්‍යෙෂ්ඨයකු අමාත්‍යවරයකු ධුරයෙන් ඉවත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර, චීන විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ 57 හැවිරිදි සිං ගැන් එම තනතුරෙන් ඉවත් කළේය.

(අල් ජසීරා)



අදහස් (3)

චීන ආරක්ෂක අමත්‍ය ධුරයේ වෙනසක්

Pradeep Wednesday, 25 October 2023 10:52 AM

මාවෝගේ මුණුබුරා තමා ඔතැනට එන්නේ...

:       0       2

මැක්ස් Wednesday, 25 October 2023 01:37 PM

අපේ වෙල්විදානේ තුමා හමුදා සේවයෙන් ඉවත් වූ පසු හැසිරෙන කෂඩ විලාසය නොවන්නට මෙම තනතුරට එතුමා පත් කරන්නට චීන රජය ෂුවර් එකටම කල්පනා කරයි.

:       2       6

Mohan Mapa Wednesday, 25 October 2023 01:42 PM

මට නම් ඕවා ගන්න බැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 156 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site