චීන විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.
මෙම ‘පියාඹන පීරිසිය’ නිර්මාණය කර ඇත්තේ වසර 3 ක උත්සාහයකින් පසු ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනයේ ඉන්ජිනේරුවන්ය.
පොදු විශ්වාසය, ‘පියාඹන පීරිසි’ යනු පිටසක්වළ ජීවීන් පෘථිවිය පැමිණෙන ‘හඳුනා නොගත් යානා’ ලෙසය. පීරිසයක හැඩයෙන් යුත් කැරැකෙන යානා දුටු බවට සාක්ෂි ලැබී තිබේ.
කෙසේ නමුත් එලෙස කැරකෙන ආකාරයට ‘පියාඹන පීරිසියක්’ නිපදවීම පහසු කටයුත්තක් නොවන බව පැවැසෙයි.
චීන ඉන්ජිනේරුවන් නිර්මාණය කළ ‘පියාඹන පීරිසිය’ මීටර් 200ක් ඉහළට ගමන් කෙරුණි. ඒ, මිනිත්තු 15 ක උපරිම කාලයක් සඳහාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීනය පියාඹන පීරිසියක් හදලා
Bunny Preena Tuesday, 13 June 2023 03:26 PM
ලංකාවෙනම් සමහර ගෙවල් වලිනුත් සවස් කාලයෙ ගෙදර මිනිහා යවන පියාබන පීරිසි දකින්නට පුලුවන් ගෙදර උන්දැ උයලා තියෙන මාලුව රහට තිබුනෙ නැතිනම්.
Djara Wednesday, 14 June 2023 04:41 PM
හරිම කැතයි.