
ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් විර්මාණය විය හැකි යැයි ද පැවැසෙයි.
1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි දක්ෂිණාංශික රජයේ නායකයන් පලා ගියේ තායිවානයටය. අද වෙනම පාලනයක් පැවැතියත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ට අයත් කොටසක් යැයි චීනය විශ්වාස කරයි. තායිවානය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනය තායිවානය අල්ලා ගැනීමේ සූදානමක්
ravin Thursday, 01 February 2024 04:31 PM
යුද්ධ උපකල්පනය කරනවාලු .තම රටේ යුධ ආයුධ විකිණීම වැඩි වෙලාලු ?ඊට පස්සේ යුද්ධය .දුක් විඳින්නේ ?ලාභ ලැබෙන්නේ ?ඔන්න ලෝක ත්‍රස්තවාදය
චී පින් පින් Thursday, 01 February 2024 05:08 PM
ලංකාවනම් චීනයි - ඉන්දියාවයි හවුලට අල්ලගෙනයි ඉන්නෙ
රංබොඩ Thursday, 01 February 2024 05:22 PM
ඇමෙරිකාව තවත් යුද්ධයක් නිර්මාණය කරන්න හදනවා වෙන්න පුලුවන් . ආයුධ වෙලඳාම සරුවටම කෙරෙනව නෙ.
බද්රානි Thursday, 01 February 2024 08:33 PM
අනේ මන්දා, අපිව (ලංකාව) අල්ලගන්න තමයි බල්ලෙක් වත් නැත්තේ...මේ දෙපැත්ත බෙදිලා බොරුවට රඟපාන කම්බා හොරුන්ගෙන් ජනතාව බේරගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ... ලංකාව තුල පමණක් නෙමේ, ලෝකෙට ගියත් අන්ත අසරණ අනාත ජනතාවක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ... මේ රටේ බුද්ධිමත් ජනතාවත් ආසයි ලෝකයේ ප්‍රෞඩ ජාතියකට හිමිකම් කියන්න ඒ නිසානේ ලෝකයේ දියුණු රටවල් වල පුරවැසිභාවය රැගෙන විශාල ආඩම්බරයකින් යුතුව ඒ ගුවන් බලපත්‍රයෙන් රටරටවල සංචාරය කරන්නේ...සුද්දන්ට පින්සිද්ධ වෙන්න ඕනා අපේ රටේ අම්බරුවන්ට පිටරටකට ගිහින් අඩුතරමේ බෝඩ් ලැල්ලක් වත් කියවා ගන්න තරමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් අපට ලබා දුන්නට... එහෙම නැත්නම් ඉතින් මේ මුළු රටේම එවුන් පිටරටකදී ගොළුවෝ වගේ හිඟා කන්න තමයි වෙන්නේ..මේවා ඇහෙද්දී පුහු දේශප්‍රේමීන්ගේ නැට්ට ඉබේටම ඉස්සෙන එක නම් ස්වාභාවිකයි..