
(රංජන් කස්තුරි)
චීන සමූහ ආණ්ඩුවේ ආධාර ඇතිව එක්දින ධීවර ය්‍රාත්‍රා සඳහා නොමිලයේ භූමිතෙල් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
දිවයිනපුරා ධිවරයන් 28000කට එක් ධීවරයකුට භූමිතෙල් ලීටර 153 බැගින් ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
ඒ අනුව මෙවර භූමිතෙල් ලීටර් 4250000ක් ධිවරයන්ට ලබාදෙන බව ද පියල් නිශාන්ත මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනෙන් ධීවරයන්ට නොමිලේ භූමිතෙල්
monaragala Friday, 13 October 2023 03:03 PM
සමාන ලෙස සැලකීමේ චීන ශ්‍රී ලංකා නව යුගයක ආරම්භය. අනාගතය ගැන සුභවාදී බලාපොරොත්තු ඇති කරගත හැකි කාලයක්. කල්පනාවෙන් ඉදිරියට යමු.
C.K.Lankaputhra Friday, 13 October 2023 03:21 PM
ගනිල්ලා පුතලා ගනිල්ලා! නැත්තන් ඕකලා ඔය සල්ලි වලටත් මාටිය ගහන වානේ. ඕවා ඉතින් හම්බවෙන්නෙ උන් බලය අල්ලනකන් විතරයි, චන්ද ගුන්ඩු. කෝක උනත් චන්දේ දෙන දවසෙ කාටද කතිරෙ ගහන්නේ කියල දැනගෙන ගහපන් හරි කෙනාට.
Rata Perata Friday, 13 October 2023 04:16 PM
අභිමානවත් රටකට මොවුන් කළ විනාශය පේනවා නේද? අනුන්ගෙන් අරන් බෙදන එකටත් ඇමැති වෙනවා. හරිම ආඩම්බර වැඩක් වගේ... IMF එකයි, පිනට ලැබෙන දෙයයි, කරන්න තමයි 226කුයි, අනිත් ඇම්බැට්ටයොයි ඔක්කොම ඉන්නේ...