IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’චන්ද්‍රයාන්’’ ජයට ජනපති මෝදිට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බවත්, මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරනක් බවත්ය .

 



අදහස් (5)

’’චන්ද්‍රයාන්’’ ජයට ජනපති මෝදිට සුබ පතයි

සනත් Thursday, 24 August 2023 01:35 PM

ආඩම්බරයි හේතුවක් නැතුව. දැන් ඉතින් අර අජිර වබේවර්දන ඇවිත් කියයි අපේ ජනාදිපති තමයි ඉස්සල්ලාම සුබ පැතුවේ කියලා

:       2       14

wedage Thursday, 24 August 2023 01:36 PM

සුප්‍රීම් සැට් කියලා ලංකාවේ එකක් යැව්වා ඒකට සුභ පතන්නේ නැත්ද /

:       0       14

සජිත් Thursday, 24 August 2023 01:45 PM

හදටම යන්න ගිහින් තියෙන්නෙ ඩො මි 75. චිචිගේ රොකට් එකට ඩො මි 320. හෙන ගහනවා බොලව් තොපිට. අපේ රටේ මන්දපෝෂණයෙන් පෙලෙන ළමයි කොච්චර ඉන්නවද? තොපි හොරා කන්නෙ ඒ ළමයින්ගේ රීරි මාංශෙ බොලව්

:       0       19

Modi Thursday, 24 August 2023 01:56 PM

අනේ පල හිඟන්නා යන්න .මීට මෝඩි

:       4       14

Chathuri Friday, 25 August 2023 05:57 AM

මුලු ලෝකේ ම. වාර්තාවක් පිහිටපු. නුබට කව්රුත් සුබ පැතුවේ නැත්ද ? හිගා කන්න යනවා කියන්නෙ කලිසමකුත් ඇඳගෙන . මරු උගතා. හිගා කන්නයි. රට විකුන්නයි. හොරාකන්න්‍යි දන්නෙ. මේ වගෙ ජනාදිපති වරු තව ඉන්නවද. කිසිම නිතීයක් නැහැ. හොරා කන උන්ට. සේරම පොඩි මිනිහට. මුන්ගෙ නම ඉතිහාස ගතවෙන්නෙ. රට ව්නුවෙන් වැඩක් කරලා නෙමේ දුප්ප්තාගෙ හොරා කාලා. ලොකේන් හොරා කාලා ඉවර වුනාම. කැලනිය පන්සල ලග කලුතෙල් ගාගෙන. කුනු පේරාගන. මල පෙරේතයෙක් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site