IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඝාතන තැතකට අනුබල දුන් අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩවත ප්‍රදේශයේ තරුණයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී ,මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ තැත්කළැයි කියන සිද්ධියට ආධාර අනුබල  දුන් සැකකරුවෙක් කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු“ කට් ඉෂාර” නමින් හදුන්වන තිස්එක් හැවිරිදි තරුණයකු බවත් ඔහු සතුව තිබු මොටර් රථයක් ,අයිස් මත්ද්‍රව්‍ය, කඩුවක්, මන්නා පිහියක් හා ජංගම දුරකතනයක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කන්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 23 වැනි දා සැකකරු එම තරුණයා පැහැගෙන ගොස් තිබුණි. 

 



අදහස් (0)

ඝාතන තැතකට අනුබල දුන් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site