
(යොහාන් භාසුර)
කටුනායක ගුවන්තොටුපොළෙන් මඟහැරුණු ගමන් මල්ලක් ලෙස ගමන් මලු කාර්යාලයට මාරුකළ ගමන් මල්ලක තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් ගංජා තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.
එම ගමන් මල්ල තුළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 367 ක් තිබූ බවත් එහි ඇස්තමේන්තු වටිනාකම රුපියල් 113,670,000 ක් බවත් රේතු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ගමන් මල්ල කටුනායක ගුවන්තොටුපොළ තුළ පසුගිය මාර්තු මස 17 වැනිදා අත්හැරදමා ගොස් තිබී ඇති බවත් එහිදී තිබූ ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයට ඊයේ (17) භාරදුන් බවත් පුංචිහේවා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගුවන්තොටුපොළේ අතහැර ගිය බෑගයේ කෝටි 11 ක ගංජා