IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු

(ගයාන් සූරිය ආරිච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.

විශේෂ බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ බැටලීමක් සිදුකර නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනිඅවි යක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව හොරණ පොලිස් වසමේ දබර මීවන පලාන ප්‍රදේශයේ තවත් නිවසක් වටලා එම නිවසේ සඟවා තිබූ තවත් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සමග එම නිවසේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 45 හා 55 අතර පසුවන සැකකරුවන් දෙදෙනා හංවැල්ල සහ හොරණ පොලිසි වලට වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

 



අදහස් (0)

ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 285 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2321 0

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති
2024 ජුලි මස 13 355 0

කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ


විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි
2024 ජුලි මස 13 536 0

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැම


නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී
2024 ජුලි මස 13 1968 0

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ උත්සවයට පැමිණි අමුත්තන් සියල්ලන්ගේම නෙත් සොරා ග


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්
2024 ජුලි මස 13 501 0

දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1786 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site