(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂියේ හටගෙන ඇති ගින්න හේතුවෙන් මෙිි වන විට දළ වශයෙන් අක්කර පන්සියයනට ආසන්න භුමිි ප්‍රමාණයක් විනාශ වි ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙිි දිනවල පවතින වියලි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා තවදුරටත් ව්‍යප්ත වෙමින් පවතී.
නන්පෙරියල් වතු යායයට අයත් ලදු කැලැ ප්‍රදේශයෙන් හටගත් එම ගින්න රක්ෂිතය දෙසට ව්‍යප්ත විම හේතුවෙන් මෙලෙස විශාල භුමි ප්‍රදේශයක් දක්වා එය පැතිර ගොස් තිබෙි. විශේෂයෙන්ම ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන නන්පෙරියල් කදු මුදුන වන සතුන් විශාල ප්‍රමානයක් ගැවෙසෙන ප්‍රදේශයක් බව පරිසර වෙිිදිහු පවසති .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගින්නෙන් නන්පෙරියල් වත්තේ අක්කර 500ක් වැනසේ