
(හේමපාල ලියනගේ)
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
එහිදී දියනෑමට පිරිසක් ගොස් ඇති අතර දිය නාමින් සිටි ගැහැණු ළමයකු දියපහරට හසුවී ගසාගෙන යන අවස්ථාවේදී බේරා ගැනීමට ගිය පුද්ගලයන් දෙදෙනකු මෙසේ අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන් ව ඇත්තේ අක්මීමන ගොඩදෙනිගම, තල්ගස්යාය,පදිංචි 59 හැවිරිදි අයකු හා , නරාවල, පෝද්දල පදිංචි වයස 39 වන අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd