IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දේපොළ රජයට

(ඩී.ජී.සුගතපාල)

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්ලක් ද අක්මිමණ අංකොක්කාවල පිහිටි අක්කර එකයි පර්චස් අටක තේ සහ කෝපි ඉඩමක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින්  සවස තහනම් කරනු ලැබීය.

ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එහිදී එම දේපළවල හිමිකාරිය වන අක්මීමණ අරුණෝදයගම පදිංචි 35 හැවිරිදි කාන්තාව එම දේපළ මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ මුදල් ලැබුණ ආකාරය හෝ පිළිබඳව අනාවරණය කිරීමට අපොහොසත්ව ඇත.



අදහස් (13)

ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දේපොළ රජයට

සෙනෙවිරත්න Friday, 10 May 2024 01:56 AM

සමහර නිළධාරීන් , දේශපාලඥයන් ,විදුහල්පතිල යන වාහන, හදපු ගෙවල් දැක්කම මේව කොහොමද කරන්නෙ කියල හිනේනෙ නැද්ද? කුහකයෝ කියන්න එපා, රටත් ජනතාවත් දුප්පත් වෙන්න හේතු තමයි ඒ.

:       0       15

sam Friday, 10 May 2024 03:05 AM

ඩේසි ආච්චිට මැණික් මල්ලක් ලැබුනා කියලා උසාවිය පිළිගත්තා නම්, ඒක පූර්වාදර්ශයක් ලෙස අරගෙන මෙයාටත් කවුරු හරි සල්ලි මල්ලක් දීලා ගියා කියලා ඔප්පු කරන්න පුළුවන්.

:       0       18

SumindaFriday, 10 May 2024 05:36 PM

ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල සමහරක් කාකි ඇඳුම් ඇඳගෙන සිටින පිරිස් අක්‍රමිකතා කරන හිතවතුන්ට වත්තේ පතල් කපන්න කියනවා. ලැබෙන මැණික් නැතුවාට කමක් නැහැ සාක්ෂි හදාගනිමු. ඊළඟට තවත් කබා සහිත පිරිසක් ඒවාට උඩගෙඩි දෙනවාලු. ඔය අතරේ පාර්ලිමේන්තුවේ අසුන් ගත් සමහරක් බලවතුන්ද ඔය වැඩේට උදව් වෙනවා කියලා අහන්න ලැබෙනවා..!

:       0       2

ගමේ එකාලා Friday, 10 May 2024 03:16 AM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා ,පරම්පරා ගාණකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු දේසපාලුවොත් ඕන තරම් ඉන්නවා .

:       0       14

පැරකුම් Friday, 10 May 2024 05:16 AM

ඔය ප්‍රශ්නය දේශපාලුවන්ගෙන් අහන්න බයද?

:       0       14

Chathuri Friday, 10 May 2024 05:49 AM

මේ වගේම... නාමල් බේබිගේ ගෙදරට ගිහින් අහන්නකෝ අනිත් පින්ගුත්තරයින් ගැන... ඔය විදියට සැප අරන් ජීවත් වන්නේ කොහොමද කියලා. පොඩි බේබිලාට අඹුවෝත් ඉන්නවා. පැටව් ගහලත් ඉන්නවා පුදුම සැප තියෙන්නේ... කවුරුවත් රස්සාවක් කරන්නේ නැහැ... මේ කාන්තාව රටේ මුදල් මන්කොල්ල කාලා නැහැ. මේ කට්ටිය කොන්ද කෙලින් කරන් ගිහින් අහන්නකෝ. ආසයි දකින්න...

:       0       16

Thusara Friday, 10 May 2024 07:23 AM

ඕක හෙමින් සැරේ ඇමැතියකුට හරි නැත්නම් 99 අවුරුද්දකට හරි බදු දිලා හෙමින්ම දේශපාලුුවන්ට අයිතිය ගනි

:       0       4

Nimesh Friday, 10 May 2024 08:19 AM

අර යෝෂිත බේබි ගාල්ලේ හෝටලයක් දාන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියල කවදාවත් හොයන්න් අපේ පොලිසිය ගියේ නැහැ නේද ? එක රටක් එක නීති දෙකක්

:       0       43

පියල් විරසිංහ Friday, 10 May 2024 08:35 AM

සිවිල් ජනතාවගේ උපයාගත් ආයාත මුදල් ගැන සොයන්නට පලමුව මැති ඇමැති වරුන් සොයාගත් දෙපල ගැන විමර්ශනයට යොමු කරන්න.

:       0       38

Lalla Friday, 10 May 2024 08:36 AM

දේශපාලනඥයෝ විශේෂයෙන්ම රාජපක්ෂ පවුල සහ ඔවුන්ට ගෑවුන දේශපාලක පවුල්වල ධනය ඉපයීම ආකාරය සෙව්වද?

:       0       33

විපරමා Friday, 10 May 2024 11:46 AM

මැදමූලනේ රොකට්ටුවා රොකට් යවන්න මුදල් හොයාගත්තු හැටිත් හෙව්වාද?

:       0       13

Hafeel Friday, 10 May 2024 12:43 PM

අපරාදේ. මෙයාට ක්‍රියාත්මක කළ නීතිය මහින්දානන්දට ක්‍රියාත්මක කළේ නැහැ නේද?

:       2       4

Sumith Wednesday, 15 May 2024 06:57 AM

මේ පැත්තක ඉන්න ගෑණියෙක් අල්ලගෙන වීරකම් නොපා, රටම හොරා කාපු දේශපාලඥයන් අල්ලලා පෙන්නනවා පුළුවන් නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා
2024 මැයි මස 20 3 0

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු ම


’’දැඩිගම’’ නම අවභාවිතා කළාට සමාගමකට වාරණයක්
2024 මැයි මස 20 287 0

ජනතාව මුලා කරමින් ’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණි


පොලිස් මාධ්‍ය කෝට්ඨාසයේ වැඩබලන්න නව අධ්‍යක්ෂවරයෙක්
2024 මැයි මස 20 408 0

පොලිස් මාධ්‍ය කෝට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කරනු


ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?
2024 මැයි මස 20 1795 1

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක


බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
2024 මැයි මස 20 279 0

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රක


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට ලේකම්ට වාරණයක්
2024 මැයි මස 20 484 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 837 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2039 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site